සයිබර් අවකාශයේ නවතම අත්දැකිම් එකතුව


 

අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?

           හ්ම්.... හොඳ මාතෘකාවක්,     අන්තර්ජාලයෙන් මුදල් උපයන එකනම් හොදවැඩක් තමයී. ඒත් අන්තර්ජාලයෙන් මුදල්  සෙවිමට ගොස්  මංමුලාවෙන එක නම් හොදවැඩක්  නොවෙයි.  මොකද ලෝකයේ සිටින හොදම හොරු , කපටි කෛරාටිකයින්, මුලා කරන්නන්  සල්ලාලයින්, ඉන්නෙත්  ඔතනම තමයි. ඒ වගේම අධ්‍යාපනය ලැබීමටත්, දැනුම බෙදාහදා ගැනීමටත්, හිත මිතුරන් ආශ‍්‍රය කිරිමටත්  මේ  අන්තර්ජාලය අපට උදව් වෙනව.
සෑම දේකම හොද 50 කුත් නරක 50 කුත් තියෙනවා, එනිසා අපි ඒ හොද පැත්ත තෝරගත්තම කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ,
ඉතින් එහෙනම්  අපි බලමු. අන්තර්ජාලයෙන්  මුදල් උපයන්නේ කොහොමද කියල ක‍්‍රමානුකුලව...... ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »  

 

      

දැන්වීම් නැරඹීමෙන් මුදල් 1

    අපි කවුරුත් අහල තියෙන දෙයක්  තමයිනෙ  වෙබ් අඩවි වල  දැන්වීම් නැරඹීමෙන්  මුදල් හොයන්න පලූවන් කියන එක .  ඒවාට කියන්නේ  Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි  ඕන තරම් තියෙනව.
      එම වෙබ් වල  අප ලියාපදිංචි වුනහම ඔවුන්  අපට  දිනපතා දැන්වීම් කිහිපයක්  නැරඹීමට  අවස්ථාව  උදාකරලා දෙනවා .   ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි  මුදලක් අප ගිණුමට  ඔවුන් එකතු කරනව.......ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »


අන්තර්ජාල බැංකූ ගිණුම්

අන්තර්ජාලය  කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපට යමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම  රුකියාවක්  කල පසු  එහි  මුදල් ගෙන්වා ගැනීමටත්  බැංකු ගිණුමක්  තිබිය  යුතු වෙනවා .

        අපි බොහෝ දෙනෙක්  බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු  ඊට  අදාල    මුදල ගෙන්වා  ගැනීමටනෙ . එක් එක්  ආයතන වලින් අපට  මුදල් ගෙවන ක‍්‍රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා........ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »


ජන්ගම දුරකථනවලින්....

ජන්ගම දුරකථනවලින් 30%ක්ම භාවිතයට සුදුසු නැතිලු. ඔබේ එකත් එහෙම එකක්ද?  ඉතිරිය.....

 

ඩේටා එන්ටි‍්‍ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්

    මේක නම් දැන්විම් ක්ලික් කරනවා වගේ ලේසින් කරන්න පුලූවන් දෙයක් නොවෙයි. එනිසා ඉංග‍්‍රිසි ගැන හොද අවබෝධයකුත් පරිගණක ක්‍ෂෙත‍්‍රයේ විශේෂ හැකියවක් හෝ හැකියාවන් කිහිපයක් තිබිමත් ඔබට අත්‍යාවශ්‍ය වෙනවා.
     එනිසා මේක කරන්න පුලූවන් අය විතරක් කරන්න. ඬේටා එන්ටි‍්‍ර රැකියා විකුණන අයගේ මුලා කිරිම් වලට හසු වෙලා අමාරුවේ වැටෙන්නත් එපා. ඇත්තටම මෙය හදුන්වා දෙන්නෙත් අපේ රටේ ලමයි බොහෝ දෙනෙක් මේ ගැන නොදැන අමාරුවේ වැටෙන නිසයි
......... ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »  


Google ඇඩ්සෙන්ස් ගැන 1

      අද  හදුන්වල දෙන  මාතෘකාව නම් කවුරුත් හොදට අහල පුරුදු මාතෘකාවක්, නමුත් මෙම ලිපිපෙළ ලියන්නේ විශේෂයෙන්ම දක්ෂිණ ලංකා හි සාමාජිකත්වය ලබාගත් අප හිතවත් සියලු දෙනා වෙනුවෙනුයි.

          ඉතින්  ඔබට  බ්ලොග් අඩවියක් හරි වෙනත් වෙබ් අඩවියක් හරි  හදාගන්න හැටි අපි  CD හරහා කියල දීල තියෙනවනෙ, බොහෝ දෙනෙකුට මතුවන ගැටලූවක් තමයි Google ඇඩ්සෙන්ස් ගිණුමක්  හදාගන්න එක..........ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »  

ඔබේ වෙබ් අඩචි වලින් මුදල් ඉපයීම සදහා දැන්වීමි ලබාගත හැකි හොදම ආයතන

            කාටත් කුමන හෝ ආකාරයක වෙබ් අඩචියක් හදාගන්න හැටි අපි ඉතා සරලවම කියාදීලා තියෙනවා. ඉතින් මෙි පහලින් තියෙන්නේ නොයෙක් ලෙසින් එම වෙබ් අඩචි නිර්මාණය කරගන්නා ආකාරයයි.

Blogger හරහා බ්ලොග් අඩචියක් නිර්මාණය කිරීම.

Yola වෙබ් අඩචියක් සැකසීම

Webs.com වෙතින් වෙබ් අඩචියක්

full domain නාමයක් සහිත වෙබ් අඩචියක් නිර්මාණය කිරීම

 ඉහත ක‍්‍රම වලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම හෝ භාවිතා කරමින් ඔබට වෙබ් අඩචි අවශ්‍ය පමණට සකස් කර ගත හැකියි................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »


දැන්වීම් නැරඹීමෙන් මුදල් 2

     සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම කියනව. ටික කාලෙකින් මේ බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුනා. කාර්ය බහුලත්වය තමයි ඊට ප්‍රධාන හේතුව. අනිත් එක මේ දවස්වල විශේෂ වැඩසටහන් කිහිපයකටම යොමු වෙලයි ඉන්නෙ. එනිසා කොමෙන්ට් වලට පිළිතුරු ලියන්න වෙන්නෙත් නැහැ. ඒ වුනාට ඔයාල දිගටම තම තමන්ගෙ අදහස් හුවමාරු කරගෙන හොඳින් වැඩ කරගෙන යන්න. ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයන අයට වැදගත්ම දෙයක් තමයි ඒ සම්බන්ධ අදහස් හුවමාරු කරගැනීම සහ බ්ලොග්, ෆෝරම් වැනි දේ කියවීම.........ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක‍්‍රම 1

ඉතින් අපි අද බලමු අන්තර්ජාලය  නොමැති වූවද මුදල් උපයන්න පුලුවන් වෙනත් ක‍්‍රමයක් ගැන. අපි කාටත්  අවශ්‍ය වෙන්නෙ එදිනෙදා වියදමට  වැඩිපුර මුදල්  ලැබෙන අමතර ආදායම් ක‍්‍රමයක්නෙ.

ඔව් ඒ වගේ සාර්ථකව මුදල් හොයන්න පුලුවන්  ක‍්‍රම කිහිපයක්ම  තියෙනවා. ඉන් එක ක‍්‍රමයක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. ඇත්තටම  මමත් මීට සම්බන්ධ වෙලා මාස කිහිපයක්ම වෙනවා. මේ ජනවාරි මාසයේදී විතරක් මට මේ හරහා  රු 40000.00ක විතර අමතර   ආදායමක් උපයන්න හැකියාව ලැබුනා. . ...................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

e money වැඩසටහන් සම්බන්ඬව ඔබ දැනුවත්ද?

මෙම ලිපිය රජයේ නිළධාරී මහත්මයෙකු විසින් අප වෙත එවන ලද්දක් බව කාරුණිකව සලකන්න.

 emoney සදහා පෙර වදනක්...................

     e money නැතිනමි අනතර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම, වර්තමානය වන විට වයස් බේදයකින් තොරව, තොරතුර තාකෂණයට මහත් ඇළුමිකමක් දක්වන, ලංකාවේ සියළු දෙනාගේම ආකර්ෂණය දිනාගත් මාතෘකාවක් බවට පත්ව ඇත.‍ කලාපයේ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් තොරතුරු තාක්ෂණය අතින් ලබා තිබෙන ස්ථාවරය අනුව අප රට මෙම විෂය ට තවමත් අළුත්ය. ඒ සම්බන්ධව ලබාතිබෙන අත්දැකීම් ප්‍රමාණය, ඉතා අවම මටිටමක පවති. මෙම විෂය ඉතා සීරුවෙන් අධ්‍යනය කළ යුතු දෙයකි. මුදල් ඉපයීම සදහා ......................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

ඔබට මුදල් නොගෙවන ව්යාජ (Scam) PTC Sites

ඔයාලා දන්නවා දැන්වීම් නැරඹීමෙන් මුදල් සෙවීම අන්තර්ජාල මගින් මුදල් සෙවීමේ ක්‍රම අතරින් ඉතා සාර්ථක හා පහසු ක්‍රමයක් බව. මම ඔයාලා වෙනුවෙන්ම ලෝකයේ හොදම  PTC Sites  ටික මෙම බ්ලොග් එකේ දාලා තියෙනවා. නමුත්,  ඔයාලා දාලා තියෙන Comments දැක්කාම හිතෙනවා ඔයාලා හුග දෙනෙක් තාමත් හරි දේ මොකක්ද කියලා තේරුම් අරන් නැති බව.........................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 1

       මෙය සුළු වැඩ කොටසකින් ඔබේ වෙබ් අඩවිය භාවිතයෙන් මුදල් ඉපයිය හැකි ඉතා ඵලදායී ක‍්‍රමයකි. ඔබේ දැන්වීම් අවකාශය විකිණීමට අවශ්‍ය නැත. මෙහිදී දැන්වීම්කරුවන් ස්වයංවක‍්‍රීයව ඔබේ අඩවියට පැමිණෙයි. ඔබේ අඩවියේ HTML කේත (Code) කුඩා කොටසක් පමණක් ඔවුන් වෙනුවෙන් පිහිටුවන්න. ඉන්පසු ඔබේ අඩවියේ මුදල් උපයන දැන්වීම් ක‍්‍රියාත්මක වීමට පටන් ගනීවි.........................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 2

Google දැන්වීම් ඔබේ වෙබ් අඩවියේ ප‍්‍රචාරය කිරීම

               Google Adsense  වෙත ගොස් තමන්ගේ වෙබ් අඩවි ලියාපදිංචි කිරීමෙන්  ඕනෑම වෙබ් අඩවි හිමිකරුවෙක්ට සරලව දැන්වීම් තම වෙබ් අඩවියේ දමා ගැනීම සිදු කර ගත හැකියි.   එය ක‍්‍රියා කරන්නේ කෙසේදැයි අපි දැන් බලමු.

        වැඩසටහන හා සම්බන්ධ වීමෙන් පසුව, වෙබ් අඩවියේ HTML ප‍්‍රභව කේතයට (HTML Source Code එකට) යෙදිය යුතු කෙටි කේතයක් ඔබට ලැබෙනව. (එය සරලයි.  එය කළ යුතු ආකාරය ගැන විශේෂ උපදෙස් ඔබට ලබා දෙයි.) මෙම HTML කේතය ඔබේ වෙබ් අඩවියේ දක්නට ලැබෙන වගන්ති හෝ ඊට අනුරූප දැන්වීම් ඇති කරනවා. ...ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

මුදල් ගෙවන සමීක්‍ෂණ (paid surveys) ලබා ගැනීමෙන් මුදල්

ඔබට  විශේෂ දැනුමක්, වෘත්තීය පසුබිමක්, පුහුණුවක්, දක්‍ෂතාවයක්, හෝ පළපුරුද්දක් අවශ්‍ය වන්නේ නෑ. ප‍්‍රායෝගිකව ඕනෑම කෙනෙක්ට කරන්න පුළුව

      මෙය අනෙක් ඒවාට සාපේක්‍ෂව මුදල් ඉපයීමට ඇති වේගවත්ම ක‍්‍රමයක්. බොහෝ සමාගම් මසකට වරක් හෝ දෙවරක් ගෙවීම් කරනවා. සමහර සමාගම් ඔබේ උත්සාහයන්ට හා නව වෙළඳ නිෂ්පාදන පරීක්‍ෂා කිරීමට ඉඩ සලසා දෙනවා.. ...ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -1

මේ සඳහා ඔබට විශේෂ දැනුමක්, වෘත්තීය පසුබිමක්, පුහුණුවක්, දක්‍ෂතාවයක් හෝ පළපුරුද්දක් අවශ්‍ය වන්නේ නැත. ඔබේ නිවසේ සුවපහසු පරිසරයේ සිට ඔබේ පරිඝනකයෙන්ම අන්තර්ජාලය ඔස්සේ වැඩ කරන්න. ඔබ‍ට ඉක්මනින් කදිම ලෙස මුදල් ලැබෙනවා. ඔබ e-Bay ඔස්සේ යම් දෙයක් විකිණූ විට වෙන්දේසිය අවසන් වූ පසුව මිලදී ගත් පුද්ගලයාගෙන් සාමාන්‍යයෙන් paypal ගිණුමක් හරහා ඔබ‍ට ඉක්මනින් මුදල් ලැබෙනවා.. ...ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

 

e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -2

e-Bay ඔස්සේ අපට විකිණිය හැක්කේ කුමන ආකාරයේ එකතු කිරීම්ද?

               පැරණි වාර්තා සහ පොත්, ඔබේ පැරණි ඇඳුම්, ඔබේ කුඩා කල මතක සටහන්, මුද්දර, කාසි, බෝනික්කන්, pez dispensers නම් වූ කුඩා සෙල්ලම් බඩු, හාස්‍යජනක දේ, සැමරුම් භාණ්ඩ සහ තවත් සෙවීමට අපහසු බොහෝ භාණ්ඩ එකතු කිරීම් වෙන්න පුළුවන්. පරණ විලාසිතාවල භාණ්ඩ ඉක්මන් හා කදිම මිලකට විකුණන්න පුළුවන්. පරණ විලාසිතාවල ඇඳුම්, දැන්වීම් කොළ, ආභරණ, ඔරලෝසු, සෙල්ලම් බඩු, ප්‍රචාරක භාණ්ඩ, පෑන්, හමුදාවට අදාළ භාණ්ඩ, පරණ රේඩියෝ, තැපැල්පත්, ආගමික භාණ්ඩ, අළු බඳුන්, පරණ මෙවලම් සහ තවත් බොහෝ දේ.......ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම

              සමහර අන්තර්ජාල සමාගම් අනුග්‍රාහක දැන්වීම් ලබාගැනීම හා කියවීම වෙනුවෙන් ඔවුන්ගේ විද්‍යුත් තැපැල් පණිවුඩ හරහා භාවිතා කරන්නන්නට මුදල් ගෙවයි.

මුදල් ගෙවන E-mail යනු මොනවද?

                කියවන ලද E-mail සඳහා මුදල් ගෙවන වැඩසටහන් මගින් ඔවුන්ගේ සාමාජිකයින්ට මුදල් ඉපයීමට අවස්ථාව සලසා දෙයි.  මෙම දැන්වීම්වල අන්තර්ගත වන්නේ වාණිජ්‍යයට දිශානත වූ තොරතුරු හා විවිධ නිෂ්පාදන හා සේවා පිලිබඳ දැන්වීම්ය.

                භාවිතා කරන්නා කළ යුතු වන්නේ ඒවා කියවීම සහ අනතුරුව පිළිතුර දීම,ස්ථිර කිරීමේ (confirmation) link මත click  කිරීම, වෙබ් අඩවියක සැරිසැරීම හෝ කෙටි ප්‍රතිපෝෂණ ආකෘති(Short Feedback Form) පුරවා දැමීමයි...................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු

  Affiliate Marketing කියන්නේ Inetrnet එකේ තියෙන හොඳම මුදල් ඉපයීමේ ක‍්‍රමයක්.
තම වෙබ් අඩවි හරහා හෝ e-mail තුලින් හමුවන අය දැනුවත් කර යම් භාණ්ඩයක් හෝ සේවාවක් හඳුන්වා දී විශාල මුදලක් තම දක්‍ෂතාවය අනුව උපයා ගන්න කාටත් පුළුවන්.
      මෙහිදී බොහෝ දෙනෙකුට අවශ්‍ය වන භාණ්ඩයක් හෝ සේවාවක් තෝරා ගැනීම ඉතා වැදගත්.
එනිසා අප ඔබට අද නවීන ලෝකයේ කාටත් අත්‍යවශ්‍ය වන සේවාවන් කිහිපයක් හඳුන්වා දෙනවා. ඔබ කළ යුතතේ ලැබෙන Riffer Link එක හෝ Banner එක හරහා ඔබට අවශ්‍ය තරම් පුද්ගලයින් ලියාපදිංචි කරවීම පමණයි. යමෙක් ඔබ හරහා යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට ලියාපදිංචි වූයේ නම් ඔබට ඒ සඳහා 10% සිට 25% දක්වා කොමිස් මුදලක් ලැබෙයි.
..............ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »