ප්‍රවර්ග
සයිබර් අවකාශයේ නවතම අත්දැකිම් එකතුව
All Articles
- පෙර මග සුභ ලකුණුය, එහෙත් ගමන සීරුවෙන්ය
- වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු
- විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම
- e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -2
- e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -1
- මුදල් ගෙවන සමීක්ෂණ (paid surveys) ලබා ගැනීමෙන් මුදල්
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 2
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 1
- ඔබට මුදල් නොගෙවන ව්‍යාජ (Scam) PTC Sites
- e money වැඩසටහන් සම්බන්ඬව ඔබ දැනුවත්ද?
- අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක‍්‍රම 1
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 2
- ඔබේ වෙබ් අඩචි වලින් මුදල් ඉපයීම සදහා දැන්වීමි ලබාගත හැකි හොදම ආයතන
- Google ඇඩ්සෙන්ස් ගැන 1
- ඩේටා එන්ටි‍්‍ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්
- ජන්ගම දුරකථනවලින්....
- අන්තර්ජාල බැංකූ ගිණුම්
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 1
- අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
Archive for 2010
ඔබේ වෙබ් අඩචි වලින් මුදල් ඉපයීම සදහා දැන්වීමි ලබාගත හැකි හොදම ආයතන
- Article
- December 14, 2010
- No comments
කාටත් කුමන හෝ ආකාරයක වෙබ් අඩචියක් හදාගන්න හැටි අපි ඉතා සරලවම කියාදීලා තියෙනවා. ඉතින් මෙි පහලින් තියෙන්නේ නොයෙක් ලෙසින් එම වෙබ් අඩචි නිර්මාණය කරගන්නා ආකාරයයි.
Blogger හරහා බ්ලොග් අඩචියක් නිර්මාණය කිරීම.
Yola වෙබ් අඩචියක් සැකසීම
Webs.com වෙතින් වෙබ් අඩචියක්
full domain නාමයක් සහිත වෙබ් අඩචියක් නිර්මාණය කිරීම
ඉහත ක‍්‍රම වලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම හෝ භාවිතා කරමින් ඔබට වෙබ් අඩචි අවශ්‍ය පමණට සකස් කර ගත හැකියි................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
Google ඇඩ්සෙන්ස් ගැන 1
- Article
- November 16, 2010
- 38 comments
අද හදුන්වල දෙන මාතෘකාව නම් කවුරුත් හොදට අහල පුරුදු මාතෘකාවක්, නමුත් මෙම ලිපිපෙළ ලියන්නේ විශේෂයෙන්ම දක්ෂිණ ලංකා හි සාමාජිකත්වය ලබාගත් අප හිතවත් සියලු දෙනා වෙනුවෙනුයි.
ඉතින් ඔබට බ්ලොග් අඩවියක් හරි වෙනත් වෙබ් අඩවියක් හරි හදාගන්න හැටි අපි CD හරහා කියල දීල තියෙනවනෙ, බොහෝ දෙනෙකුට මතුවන ගැටලූවක් තමයි Google ඇඩ්සෙන්ස් ගිණුමක් හදාගන්න එක..........ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
ඩේටා එන්ටි‍්‍ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්
- Article
- November 8, 2010
- 27 comments
මේක නම් දැන්විම් ක්ලික් කරනවා වගේ ලේසින් කරන්න පුලූවන් දෙයක් නොවෙයි. එනිසා ඉංග‍්‍රිසි ගැන හොද අවබෝධයකුත් පරිගණක ක්‍ෂෙත‍්‍රයේ විශේෂ හැකියවක් හෝ හැකියාවන් කිහිපයක් තිබිමත් ඔබට අත්‍යාවශ්‍ය වෙනවා.
එනිසා මේක කරන්න පුලූවන් අය විතරක් කරන්න. ඬේටා එන්ටි‍්‍ර රැකියා විකුණන අයගේ මුලා කිරිම් වලට හසු වෙලා අමාරුවේ වැටෙන්නත් එපා. ඇත්තටම මෙය හදුන්වා දෙන්නෙත් අපේ රටේ ලමයි බොහෝ දෙනෙක් මේ ගැන නොදැන අමාරුවේ වැටෙන නිසයි......... ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
ජන්ගම දුරකථනවලින්....
- Article
- November 3, 2010
- 28 comments
ජන්ගම දුරකථනවලින් 30%ක්ම භාවිතයට සුදුසු නැතිලු. ඔබේ එකත් එහෙම එකක්ද? ඉතිරිය.....
අන්තර්ජාල බැංකූ ගිණුම්
- Article
- November 1, 2010
- 212 comments
අන්තර්ජාලය කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපට යමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම රුකියාවක් කල පසු එහි මුදල් ගෙන්වා ගැනීමටත් බැංකු ගිණුමක් තිබිය යුතු වෙනවා .
අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු ඊට අදාල මුදල ගෙන්වා ගැනීමටනෙ . එක් එක් ආයතන වලින් අපට මුදල් ගෙවන ක‍්‍රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා........ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
දැන්වීම් නැරඹීමෙන් මුදල් 1
- Article
- October 31, 2010
- 470 comments
අපි කවුරුත් අහල තියෙන දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක . ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි ඕන තරම් තියෙනව.
එම වෙබ් වල අප ලියාපදිංචි වුනහම ඔවුන් අපට දිනපතා දැන්වීම් කිහිපයක් නැරඹීමට අවස්ථාව උදාකරලා දෙනවා . ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව.......ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
Sinhala Unicodes Help
- Web Page
අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
- Article
- October 30, 2010
- 156 comments
හ්ම්.... හොඳ මාතෘකාවක්, අන්තර්ජාලයෙන් මුදල් උපයන එකනම් හොදවැඩක් තමයී. ඒත් අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට ගොස් මංමුලාවෙන එක නම් හොදවැඩක් නොවෙයි. මොකද ලෝකයේ සිටින හොදම හොරු , කපටි කෛරාටිකයින්, මුලා කරන්නන් සල්ලාලයින්, ඉන්නෙත් ඔතනම තමයි. ඒ වගේම අධ්‍යාපනය ලැබීමටත්, දැනුම බෙදාහදා ගැනීමටත්, හිත මිතුරන් ආශ‍්‍රය කිරිමටත් මේ අන්තර්ජාලය අපට උදව් වෙනව.
සෑම දේකම හොද 50 කුත් නරක 50 කුත් තියෙනවා, එනිසා අපි ඒ හොද පැත්ත තෝරගත්තම කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ,
ඉතින් එහෙනම් අපි බලමු. අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද කියල ක‍්‍රමානුකුලව...... ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »







