සයිබර් අවකාශයේ නවතම අත්දැකිම් එකතුව

Archive for October 2010

දැන්වීම් නැරඹීමෙන් මුදල් 1

    අපි කවුරුත් අහල තියෙන දෙයක්  තමයිනෙ  වෙබ් අඩවි වල  දැන්වීම් නැරඹීමෙන්  මුදල් හොයන්න පලූවන් කියන එක .  ඒවාට කියන්නේ  Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි  ඕන තරම් තියෙනව.
      එම වෙබ් වල  අප ලියාපදිංචි වුනහම ඔවුන්  අපට  දිනපතා දැන්වීම් කිහිපයක්  නැරඹීමට  අවස්ථාව  උදාකරලා දෙනවා .   ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි  මුදලක් අප ගිණුමට  ඔවුන් එකතු කරනව.......ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »


Sinhala Unicodes Help

  • Web Page
If you can’t see content of this site, install Sinhala unicodes in your PC. (No need to download a font). This is a one time process. Windows Vista : Already included. To install VistaQuickFix Windows XP : Download SinhalaTamilKit (for SP2) Instruc...

අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?

ම්.... හොඳ මාතෘකාවක්,

     අන්තර්ජාලයෙන් මුදල් උපයන එකනම් හොදවැඩක් තමයී. ඒත් අන්තර්ජාලයෙන් මුදල්  සෙවිමට ගොස්  මංමුලාවෙන එක නම් හොදවැඩක්  නොවෙයි. මොකද ලෝකයේ සිටින හොදම හොරු , කපටි කෛරාටිකයින්, මුලා කරන්නන්  සල්ලාලයින්, ඉන්නෙත්  ඔතනම තමයි. ඒ වගේම රැකියාවක් කිරිමටත්, මුදල් ඉපයීමටත්, අධ්‍යාපනය ලැබීමටත්, දැනුම බෙදාහදා ගැනීමටත්, හිත මිතුරන් ආශ‍්‍රය කිරිමටත්  මේ  අන්තර්ජාලය අපට උදව් වෙනවා.
සෑම දේකම හොද 50 කුත් නරක 50 කුත් තියෙනව, එනිසා අපි ඒ හොද පැත්ත තෝරගත්තම කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ.
ඉතින් එහෙනම්  අපි බලමු. අන්තර්ජාලයෙන්  මුදල් උපයන්නේ කොහොමද කියල ක‍්‍රමානුකුලව.......... ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »