ප්‍රවර්ග
සයිබර් අවකාශයේ නවතම අත්දැකිම් එකතුව
All Articles
- අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
- e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 2
- මුදල් ගෙවන සමීක්ෂණ (paid surveys) ලබා ගැනීමෙන් මුදල්
- ඔබට මුදල් නොගෙවන ව්‍යාජ (Scam) PTC Sites
- e money වැඩසටහන් සම්බන්ඬව ඔබ දැනුවත්ද?
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 1
- ඩේටා එන්ටි‍්‍ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 1
- පෙර මග සුභ ලකුණුය, එහෙත් ගමන සීරුවෙන්ය
- අන්තර්ජාල බැංකූ ගිණුම්
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 2
- ජන්ගම දුරකථනවලින්....
- විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම
Archive for November 2010
ඩේටා එන්ටි‍්‍ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්
- Article
- November 8, 2010
- 27 comments
මේක නම් දැන්විම් ක්ලික් කරනවා වගේ ලේසින් කරන්න පුලූවන් දෙයක් නොවෙයි. හොද අවබොධයක් ඇතිව කල යුත්තක්. එනිසා ඉංග‍්‍රිසි ගැන හොද අවබෝධයකුත් පරිගණක ක්‍ෂෙත‍්‍රයේ විශේෂ හැකියවක් හෝ හැකියාවන් කිහිපයක් තිබිමත් ඔබට අත්‍යාවශ්‍ය වෙනවා.
එනිසා මේක කරන්න පුලූවන් අය විතරක් කරන්න. ඩේටා එන්ටි‍්‍ර රැකියා විකුණන අයගේ මුලා කිරිම් වලට හසු වෙලා අමාරුවේ වැටෙන්නත් එපා. ඇත්තටම මෙය හදුන්වා දෙන්නෙත් අපේ රටේ ලමයි බොහෝ දෙනෙක් මේ ගැන නොදැන අමාරුවේ වැටෙන නිසයි. ......... ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
ජන්ගම දුරකථනවලින්....
- Article
- November 3, 2010
- 26 comments
ජන්ගම දුරකථනවලින් 30%ක්ම භාවිතයට සුදුසු නැතිලු. ඔබේ එකත් එහෙම එකක්ද? ඉතිරිය.....
අන්තර්ජාල බැංකූ ගිණුම්
- Article
- November 1, 2010
- 219 comments
අන්තර්ජාලය කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපට යමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම රුකියාවක් කල පසු එහි මුදල් ගෙන්වා ගැනීමටත් බැංකු ගිණුමක් තිබිය යුතු වෙනවා .
අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු ඊට අදාල මුදල ගෙන්වා ගැනීමටනෙ . එක් එක් ආයතන වලින් අපට මුදල් ගෙවන ක‍්‍රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා........ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »




