All Articles
- පෙර මග සුභ ලකුණුය, එහෙත් ගමන සීරුවෙන්ය
- වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු
- විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම
- e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -2
- e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -1
- මුදල් ගෙවන සමීක්ෂණ (paid surveys) ලබා ගැනීමෙන් මුදල්
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 2
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 1
- ඔබට මුදල් නොගෙවන ව්‍යාජ (Scam) PTC Sites
- e money වැඩසටහන් සම්බන්ඬව ඔබ දැනුවත්ද?
- අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක‍්‍රම 1
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 2
- ඔබේ වෙබ් අඩචි වලින් මුදල් ඉපයීම සදහා දැන්වීමි ලබාගත හැකි හොදම ආයතන
- Google ඇඩ්සෙන්ස් ගැන 1
- ඩේටා එන්ටි්ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්
- ජන්ගම දුරකථනවලින්....
- අන්තර්ජාල බැංකූ ගිණුම්
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 1
- අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
ඔබේ වෙබ් අඩචි වලින් මුදල් ඉපයීම සදහා දැන්වීමි ලබාගත හැකි හොදම ආයතන
- 12-14-2010
- Categorized in: Google ඇඩ්සෙන්ස්
කාටත් කුමන හෝ ආකාරයක වෙබ් අඩචියක් හදාගන්න හැටි අපි ඉතා සරලවම කියාදීලා තියෙනවා. ඉතින් මෙ පහලින් තියෙන්නේ නොයෙක් ලෙසින් එම වෙබ් අඩචි නිර්මාණය කරගන්නා ආකාරයයි.
Blogger හරහා බ්ලොග් අඩචියක් නිර්මාණය කිරීම.
full domain නාමයක් සහිත වෙබ් අඩචියක් නිර්මාණය කිරීම
ඉහත ක‍්‍රම වලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම හෝ භාවිතා කරමින් ඔබට වෙබ් අඩචි අවශ්‍ය පමණට සකස් කර ගත හැකියි.
කුමන ලෙසින් හැදුවත් එම වෙබ් අඩචිය අලංකාරව ගුණාත්මක බවින් යුතුව හා වැඩි පිරිසක් තම අඩවියට පැමිණෙන ලෙසින් සකස් කර ඇත්නමි ඒ හරහා දැන්වීමි ප‍්‍රචාරනය කරමින් ඔබට ඉහල ආදායමක් ලබා ගත හැකි වනු ඇත.
වෙබි අඩවි සදහා දැන්වීමි සපයන හොද ආයතනද කිහිපයක් ඇත.
Google adsense , Adbrite , Geegain , Smowtion , Clicksor , BidVertiser
ආදිය ඉන් ප‍්‍රධානයි.
Google adsense (ගූගල් ඇඩිසෙන්ස්) සදහා නමි පහසුම ක‍්‍රමය වනුයේ බ්ලොග් එකක් හරහා ඇඩි ඉල්ලුමි කිරීමයි. ගුගල් ඇඩිසෙන්ස් හි නීති රීති ඉතා වැඩි වන අතර ඔවුන් අපට ගෙවන මුදලද ඉතා වැඩියි. මෙ සදහා ක‍්‍රමානුකූල ලෙස වෙබි අඩවිය සකස් කර ගැනීම අනිවාර්යය.
************************************************************
Adbrite (ඇඩිබ‍්‍රයිටි) දැන්වීමි ඔනෑම වෙබි අඩවියක් හරහා ප‍්‍රචාරනය කල හැකි වුවත් Blogger බිලොග් තුලට සුදුසු නැත. සමහර අවස්ථා වලදී ඇඩිබ‍්‍රයිටි ඇඩි දැමීමෙන් පසු බිලොග් එක අහෝසි වෙයි.
ගූගල් මෙන්ම ඇඩිබ‍්‍රයිටි තුලින්ද චෙක්පතක් ලෙසින් මුදල් ගෙන්වා ගත හැකිය. ගූගල් ඇඩිසෙන්ස් වල අවම මුදල් ගෙවීම $100 වුවත් ඇඩිබ‍්‍රයිටි වලින් $5 සිට මුදල් ගෙන්වා ගත හැකිය. නමුත් ඇඩිබ‍්‍රයිටි මුදල් එවනුයේ මාස දෙකකට පසුවයි. ඇඩිබ‍්‍රයිටි ඇඩි දර්ශනය වන්නේ ඉතා අඩු වශයෙනි.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.
*************************************************************************
Geegain අවම මුදල් ගෙවීම $ 50 සිට වෙයි. එය Alertpay හරහා අපට ලබා ගත හැකිය. ලියාපදිංචි වීමෙිදී ඔවුන් අපට $5 ප‍්‍රසාද දීමනාවක් දෙනු ලබන අතරම අවශ්‍ය නමි එම මුදලින් අපගේ වෙබි අඩවිය ප‍්‍රචාරණය කර ගැනීමටද හැකියාව තියෙනවා. මෙය ලංකාවෙ ආයතනයක්. තමන්ට ලැබෙන Referrals ලින්ක් එක හරහා යමෙක් මෙහි දැන්වීමි දැමුවොත් එයින්ද හොද කොමිස් මුදලක් ගෙවන ලබයි.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.
*********************************************************************
Smowtion මෙහි අවම මුදල් ගෙවීම $1 ක් වන අතර චෙක් මගින් හෝ ATM මගින් මුදල් ගන්න පුලුවන්. මෙම දැන්වීමි දැමිය යුත්තේ අප ඉල්ලුමි කරන වෙබි අඩවියේ පමනයි. මෙහි ඉමිප්‍රෙෂන්ස් වලටත් මුදල් ගෙවනු ලබයි.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.
************************************************************************
Clicksor මෙහි අවම මුදල් ගෙවීම $50 සිට වන අතර චෙක් මගින් මුදල් ගන්න පුලුවන්. මෙය හොද දැන්වීමි සේවාවක් සපයන ආයතනයක්. සයිටි ඔන තරමි ප‍්‍රමානයකට දැන්වීමි ගන්න පුලුවන්.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.
BidVertiser මෙහි අවම මුදල් ගෙවීම $50 සිට වන අතර චෙක් මගින් මුදල් ගන්න පුලුවන්. මෙය හොද දැන්වීමි සේවාවක් සපයන ආයතනයක්.
ඉතින් මේ කොයි ආකාරයේ ඇන්වීම් සපයන ආයතන වලින් වුවත් අපට මුදල් ගන්න පුලුවන්. අවශ්‍ය වන්නේ වෙබ් අඩවියට වැඩි පුර විසිටර්ස්ලා (visitors) පැමිණීම විතරයි. කිසිවිටකත් අනෙක් දැන්වීම් එකම වෙබ් පිටුවේ කලවමේ නොදමන්නට මතක තබාගන්න. ටිකක් මහන්සි වෙලා වෙබ් අඩවිය හොදට හදාගන්න. ඉන් පසුව මෙම ක‍්‍රම වලට අනුව ප‍්‍රචාරනය කරන්න. ඔබේ උත්සාහය ඔබේ දියුණුවයි.




