දැන්වීම් නැරඹීමෙන් මුදල් 2

     සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම කියනව. ටික කාලෙකින් මේ බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුනා. කාර්ය බහුලත්වය තමයි ඊට ප්‍රධාන හේතුව. අනිත් එක මේ දවස්වල විශේෂ වැඩසටහන් කිහිපයකටම යොමු වෙලයි ඉන්නෙ. එනිසා කොමෙන්ට් වලට පිළිතුරු ලියන්න වෙන්නෙත් නැහැ. ඒ වුනාට ඔයාල දිගටම තම තමන්ගෙ අදහස් හුවමාරු කරගෙන හොඳින් වැඩ කරගෙන යන්න.ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයන අයට වැදගත්ම දෙයක් තමයි ඒ සම්බන්ධ අදහස් හුවමාරු කරගැනීම සහ බ්ලොග්, ෆෝරම් වැනි දේ කියවීම.

    ඉතින් අද මම ඔයාලට දැන්වීම් නැරබීමෙන්, ඊමේල් කියවීමෙන් හා ෆෝම් පිරවීමෙන් වැනි දේ තුලින් මුදල් උපයන්න පුලුවන් තවත් පහසු වෙබ් අඩවි කිහිපයක්ම හඳුන්වල දෙන්න හිතුව. මීට කලින් හඳුන්වල දුන්න වෙබ් වලින් ඔබ දැනටමත්  මුදල් උපයන්න ඇති කියල මම හිතනව. එහෙනම් මෙම වෙබ් අඩවිවලත් ලියාපදින්චි වෙලා වැඩ කරල සල්ලි හොයාගන්න.

MoneyBux - Trusted PTC site

***********************************************************************************

     ඔබට මෙම සයිට් වල referrals  හරහා ලැබෙන ලින්ක් වලින් තවත් අය ලියාපදින්චි කරවීම තුලින් වැඩි මුදලක් ගන්න පුලුවන් බවත් අමතක කරන්න එපා. ඒ වගේම මෙම PTC ගනයේ සමහර වෙබ් අඩවි වලින් සමහර කාල වලදී මුදල් නොගෙවීමට ඉඩ තියෙන්නත් පුලුවන් බැවින් අපට පස්සෙ දොස් කියන්නත් එපා. කොහොම වුනත් මෙවැනි ප්ට්c ගනයේ වෙබ් අඩවි වලින් මුදල් ඉපයීම අන්තර්ජාලයේ සරලම මුදල් උපයන ක්‍රම ලෙස හඳුන්වන්න පුලුවන්. සමහරු නම් මේවට කියන්නෙ අන්තර්ජාලයෙන් සිඟමන් යැදීම කියලයි.

  අන්තර්ජාලයේ විශාල වශයෙන් මුදල් උපයන ක්‍රම රැසක්ම තියෙනව. එය දවසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නොවෙයි. ඊට ක්‍රමානුකූලව යායුතුයි.  පහත බ්ලොග් අඩවි පරිශීලනය කිරීමෙන් ඔබට බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි.

http://moneymoneymoneyblog.info

http://adsenseprogram.info

http://affiliateprogramsblog.info

ඒ වගේම අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් උපයන්න නම් ඔබටම වෙබ් අඩවියක් තිබීමත් ඉතා වැදගත්. 

Comments

New comments are currently disabled.