දැන්වීම් නැරඹීමෙන් මුදල් 1

 

     අපි කවුරුත් අහල තියෙන දෙයක්  තමයිනෙ  වෙබ් අඩවි වල  දැන්වීම් නැරඹීමෙන්  මුදල් හොයන්න පලූවන් කියන එක .  ඒවාට කියන්නේ  Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි  ඕන තරම් තියෙනව.

    එම වෙබ් වල  අප ලියාපදිංචි වුනහම ඔවුන්  අපට  දිනපතා දැන්වීම් කිහිපයක්  නැරඹීමට අවස්ථාව  උදාකරලා දෙනවා .   ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි  මුදලක් අප ගිණුමට  ඔවුන් එකතු කරනව.
  එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්.  ඒත් එය මාසයක් විතර
කරගෙන  යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව.  මෙම PTC ගනයේ වෙබි  අඩවි කිහිපයකින්ම  මෙලෙසින්  සල්ලි  එකතු  වෙනකොට නම්  තත්වය තවත් හොදයි .

   හැබයි මේ ආකාරයේ  හැම වෙබි  අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත්  නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. මෙකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බෙහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල්  නොගෙවන චංචනික ඒවා.  සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ.  කලින් මුදල් ගෙවූ  BUX.to  හා Rich PTC  වගේ වෙබි  අඩවිවලින් දැන් මුදල් ගෙවන්නෙත්  නෑ .   ඉතින් මුදල් හරියටම ගෙවන  සයිට් තියෙන්නේ ඉතාම සුලු ප‍්‍රමාණයක් තමයි. එවැනි මුදල් ගෙවන  හොද වෙබි අඩවි කිහිපයක් අප මෙහිදි ඔබට  ලබා දෙනව.

       මෙම PTC වෙබ් අඩවි වලින් එකතුවෙන  මුදල් ලබාගැනීමට  Alert Pay  බැංකු ගිණුමක් තිබිය යුතුමයි. Alert Pay ගිණුමෙන් මුදල් ලබාගන්නා අයුරු ඉදිරියේදි පැහැදිලි කරන්නම්. දැනට ඔබට ගිණුමක්  නොමැතිනම්   මෙතනින් ගොස්  ගිණුමක්  හදාගන්න.   ඔබට Alert Pay එක්  ගිණුමක්  පමණක් තබා ගන්න.

එක්  පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට  එක්  වර්ගයක එක්  PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඔහුට එම      පරිගණකයෙන්  සාදා ගත හැකියි.

 උදාහරණයක් ලෙස ඔබට පමණක්  ඔබේ  පරිගණකයෙන් jj Bux හා Neo Bux  යන ගිණූම් දෙකම සාදාගෙන වැඩ කොට මුදල් ලබාගත හැකියි.


 එහෙනම්  මෙන්න   PTC වෙබි අඩවි  කිහිපයක්ම.    ලියාපදිංචි වෙලාම බලන්න කොහොමද කියල.

 ************************************************************************ BuxTooth **************************************************************************** jjBux ********************************************************************************

SYNBux.com - A Place to Earn online!

***********************************************************************************

***********************************************************************************

***********************************************************************************

 

      සෑම Bux ගිණුමකටම හා ඇලට්පේ ගිණුමක් සදහා  එක් ඊ මේල් ලිපිනයක් පමණක්  තබාගැනීමෙන් කරදර බොහෝ සෙයින් අඩු කර ගත හැකියි. 

         ඉතින් දැනට ඔය ඇතිනේ.  ඉදිරියේ දී ඔබට තවත් වැදගත් බොහෝ දේවල්   කියාදෙන බැවින් ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න.  මුලින්ම  මේ පොඩි වැඩ ටික හරියට කරලා බලන්නකෝ.

readbud - get paid to read and rate articles

 

ඔබ මෙහි  පහළ ලියන ඔබේ අවංක අදහස්  හා ප‍්‍රතිචාර  අප අගය කොට  සලකන අතරම  තවත් කෙනෙකූට  වැදගත් වන දෙයක් ලිවීමෙන්  ඔබද මේ ලෝකයට හිතවත් පුද්ගලයෙක්ම  වෙයි.

දැන්වීම් නැරඹීමෙන් මුදල් 2


Comments

New comments are currently disabled.