මුදල් ගෙවන සමීක්‍ෂණ (paid surveys) ලබා ගැනීමෙන් මුදල්

                ඔබට  විශේෂ දැනුමක්, වෘත්තීය පසුබිමක්, පුහුණුවක්, දක්‍ෂතාවයක්, හෝ පළපුරුද්දක් අවශ්‍ය වන්නේ නෑ. ප‍්‍රායෝගිකව ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්.

                               මෙය අනෙක් ඒවාට සාපේක්‍ෂව මුදල් ඉපයීමට ඇති වේගවත්ම ක‍්‍රමයක්. බොහෝ සමාගම් මසකට වරක් හෝ දෙවරක් ගෙවීම් කරනවා. සමහර සමාගම් ඔබේ උත්සාහයන්ට හා නව වෙළඳ නිෂ්පාදන පරීක්‍ෂා කිරීමට ඉඩ සලසා දෙනවා.

නම්‍යශීලී කාර්ය කිරීමේ වේලාවන්

                                ඔබට මෙම කටයුත්ත අර්ධකාලීන හෝ අමතරකාලීන පදනම මත සිදු කරන්න පුළුවන්. මෙය සාපේක්‍ෂව සරල ප‍්‍රශ්නවලට පිළිතුරු දීමෙන් අමතර මුදලක් ඉපයිය හැකි ඵලදායි ක‍්‍රමයක්. බොහෝ විට එය පූර්ණ කාලීන රැකියාවක ආදායමට හිලවු කළ නොහැකි වෙන්නත් පුළුවන්.

                                ඔබ සාර්ථක මුදල් එකතුවකට ළඟාවීමට බලාපොරොත්තු වන්නේ නම් අවශ්‍ය වන්නේ සමීක්‍ෂණ අඩවි රාශියක් සමග ලියාපදිංචි වීම හා ඔබේ දෛනික කාලයෙන් පැය කිහිපයක් පමණයි.

                                පාරිබෝගික සමීක්‍ෂණ පිරවීම යනු සමහරවිට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ ඉතාම සාමාන්‍ය ක‍්‍රම වලින් එකක් වෙන්න පුළුවන්. ඔබේ උපදෙස්වලට පමණක් ගෙවීමට  ඉදිරිපත් වන අඩවි සිය ගණනක් තිබෙනවා...

මුදල් ගෙවන සමීක්‍ෂණ යනු මොනවාද?

මුදල් ගෙවන සමීක්‍ෂණ යනු වෙළඳ පොළ සමීක්‍ෂණ ලෙස හඳුන්වන ඉතා පුළුල්  ක්ෂෙත‍්‍රයක කොටසක්. නිශ්චිත සමාගමකට ඔව්න්ට අවශ්‍ය  ඉලක්ක වෙළඳ පොළ උපදෙස්, බඩු මිලදී ගැනීමේ කැමැත්ත, අදහස් උදහස් ලභා ගැනීමට ඔව්න් සමීක්‍ෂණ සමාගමකින් පාරිභෝගික සමීක්‍ෂණ (සමීක්‍ෂණ කණ්ඩායමක්) ඇණවුම් කරනවා.

බොහෝමයක් අවස්ථා වලදී සමාගමක් නව නිශ්පාදනයක් හදුන්වා දීමට සැලසුම් කරන විට හෝ දැනටමත් ඇති දෙයක් වැඩි දියුණු කිරීමට කැමැත්තක් දක්වන විට මෙවැනි සමීක්ෂණ මගින් මග පෙන්වීමක් කරනවා.

පාරිභෝගිකයෝ ඔව්න්ගේ නිශ්පාදන, වෙළද ලකුණ, හිතන දේවල්, ඒවා ගැන ඇති කැමැත්ත හෝ අකමැත්ත පිළිබදව ඔව්න්ට දැන ගන්න අවශ්‍යයි.

එය ක්‍රියා කරන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් ක්‍රියා පිළිවෙල මෙහෙමයි. වෙළද පොළ සමීක්ෂණ සමාගමේ වෙබ් අඩවිය හරහා ඔබ හව්ල් කාරයකු වීමට අයදුම් කරන්න. (තිරයේ දැක්වෙන ප්‍රශ්නාවලියට ඔබේ දත්ත යොදා පුරවා දැමීමෙන්)
ඔබේ ප්‍රශ්නාවලිය පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔබව සමික්ෂකයෙකු ලෙස පිළිගෙන ද නැද්ද යන වග දන්වා ස්ථිර කිරීමෙ ඊමේල් එකක් ඔබට ලැබෙනවා.

ඔබ ඒ සදහා සුදුසුකම් ලබා ඇත්නම් සමීක්ෂණ වලට සහභාගී වීමේ ආරාධනය, අදාල සමීක්ෂණයේ ලින්ක් එක සහිත ඊමේල් එකක් ඔබට ලැබෙනවා. (සමහර සමාගම් වල විශේෂ  සමීක්ෂණ ලබා ගැනීමේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය වෙනවා)
නිෂ්පාදන හා සේවා ගැන ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් වෙළද පොළ සමීක්ෂණ ලබා ගන්න පුළුවන්.
කලින් මාසයේ සම්පුර්ණ කරන ලද සමීක්ෂණ වලට ඔබට ගෙවීමක් කරනවා.

සැබවින්ම  කොපමණ ඉපයිය හැකිද?

එය රඳා පවතිනුයේ සමීක්‍ෂණයේ යෙදිය යුතු කාලය හා එය සම්පූර්ණ කිරීමට ගත වන කාලය මත. සමහර විට ඉල්ලා සිටින ශ්‍රාවක ඉලක්කය මතත් රඳා පැවතීමට ඉඩ තියනවා. මෙම පර්යේෂණ, ගවේෂකයන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය, වයස, විවාහක අවිවාහක බව, අධ්‍යාපන මට්ටම, රැකියා තත්වය, වාසස්ථානය වැනි ජනවිකසන පරාමිතීන් පදනම් කරගනිමින් සමාගම් විසින් ගවේෂකයන් ඇනවුම් කිරීමට පුළුවන්.

ඔබ සමීක්ෂණ සේවාවකට සම්බන්ධ වූ විට ඉහත තොරතුරු ඔවුන්ට ලබා දීමට අවශ්‍ය වෙනවා. එවිට ඔවුන් ඔබේ පෞද්ගලික පැතිකඩට මෙන්ම ඇනවුම් කරන සමාගමේ අවශ්‍යතා වලට ගැලපෙන සමීක්‍ෂණ ඔබට එවනවා.

සාමාන්‍යයෙන්, කෙටි සමීක්‍ෂණ පුරවා දැමීමට විනාඩි 2-3 කට වඩා ගත නොවන අතර එක් සමීක්‍ෂණයකට ඩොලර් 3-5 ක් ගෙවීමට ඉඩ තිබෙනවා. දිගු සමීක්‍ෂණ වලට සම්පූර්ණ ප්‍රශ්නාවලියම පුරවා දැමීමට වැඩි කාලයක් (සමහර ඒවාට විනාඩි 30 දක්වා) ලබා ගැනීමට සිදු වන අතර ගෙවීම් වැඩි වන අතර ඩොලර් 50-75 කට ළඟා වීමටද පුළුවන්.

රැකියාව අත්හැරීමට තරම් මුදලක් ඉපයිය හැකිද?

                95% ක් දෙනා එසේ නොකරයි. අන්තර්ජාල සමීක්‍ෂණවලට පිළිතුරු දීමෙන් කදිම අමතර ආදායමක් උපාය ගන්න පුළුවන්. කෙසේ වුවත් පූර්ණ කාලීන රැකියාවක සාමන්‍යය ප්‍රමාණය තෙක් උපාය ගැනීම පිණිස සමීක්‍ෂණ වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් සමග සම්බන්ධ වීමට ඔබට සිදු වෙනවා. මෙයට පහසුවෙන්ම ඔබේ දෛනික කාලයෙන් පැය කිහිපයක් ගත කරන්න පුළුවන්.

කොහොමද මුදල් ලබාගන්නේ?

                සාමාන්‍යයෙන් චෙක් පතකින් හෝ paypal ගිණුමක් හරහා ඔබට ගෙවීම් කරනවා. බොහොමයක් සමාගම් මසකට වරක් හෝ දෙවරක් ගෙවීම් එවනවා.

වියදම් වෙනවාද?

                නෑ, නීත්‍යානුකූල සමීක්‍ෂණ සමාගම් ඔබෙන් කිසි මුදලක් අයකරන්නේ නෑ.සියල්ලටම පසුව ඔවුන් ඔබේ කාලය හා උපදෙස් වෙනුවෙන් ගෙවීමක් කරනවා. සමහර අන්තර්ජාල වෙබ් අඩවි ඔවුන්ගේ පරිඝනක දත්ත ගබඩාවට,නාමාවලියට හෝ දැනට සිටින මුදල් ගෙවන හොඳම සමීක්‍ෂණ ආයතනවල ලැයිස්තුවලට ප්‍රවේශ වීම සඳහා ප්‍රතිලාභයෙන් යම් ගාස්තුවක් හෝ සාමාජිකත්වය සඳහා විමසනවා.

නොමිලේ ඇති මුදල් ගෙවන සමීක්‍ෂණ paid survey වෙබ් අඩවිවලට උදාහරණ:-

                පහත දැක්වෙන්නේ ඔබට ඇරඹිය හැකි මුදල් ගෙවන වෙළඳපොළ සමීක්‍ෂණ ඉදිරිපත් කිරීම් කිහිපයකට උදාහරණ. ඔබ‍ට එය පරීක්ෂා කිරීමටත්,ප්‍රයෝජනවත් වන ආකාරය සොයා බැලීමටත් ඔවුන් ඉඩ සලසා දෙනවා. සියළුම ඉදිරිපත්කිරීම්වලට සම්බන්ධ වීම 100%ක් සම්පූර්ණයෙන්ම නොමිලේ.

http://www.sendearnings.com/

http://www.sendearnings.com/

http://www.inboxdollars.com/

http://www.searchcactus.com/

http://www.paidgameplayer.com/admin/landing.aspx?s0=roi&s1=intl&s2=CD3160


Comments

New comments are currently disabled.