ප්රවර්ග
සයිබර් අවකාශයේ නවතම අත්දැකිම් එකතුව
All Articles
- වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු
- විද්යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම
- e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -2
- e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -1
- මුදල් ගෙවන සමීක්ෂණ (paid surveys) ලබා ගැනීමෙන් මුදල්
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 2
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 1
- ඔබට මුදල් නොගෙවන ව්යාජ (Scam) PTC Sites
- e money වැඩසටහන් සම්බන්ඬව ඔබ දැනුවත්ද?
- අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක්‍රම 1
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 2
- ඔබේ වෙබ් අඩචි වලින් මුදල් ඉපයීම සදහා දැන්වීමි ලබාගත හැකි හොදම ආයතන
- Google ඇඩ්සෙන්ස් ගැන 1
- ඩේටා එන්ටි්ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්
- ජන්ගම දුරකථනවලින්....
- අන්තර්ජාල බැංකූ ගිණුම්
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 1
- අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
දැන්වීම් නැරඹීමෙන් මුදල්- PTC
ඔබට මුදල් නොගෙවන ව්යාජ (Scam) PTC Sites
- Article
- March 6, 2011
- 58 comments
ඔයාලා දන්නවා දැන්වීම් නැරඹීමෙන් මුදල් සෙවීම අන්තර්ජාලය මගින් මුදල් සෙවීමේ ක්‍රම අතරින් ඉතා සාර්ථක හා පහසු ක්‍රමයක් බව. මම ඔයාලා වෙනුවෙන්ම ලෝකයේ හොදම PTC Sites ටික මෙම බ්ලොග් එකේ දාලා තියෙනවා. නමුත්, ඔයාලා දාලා තියෙන Comments දැක්කාම හිතෙනවා ඔයාලා හුග දෙනෙක් තාමත් හරි දේ මොකක්ද කියලා තේරුම් අරන් නැති බව.........................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
දැන්වීම් නැරඹීමෙන් මුදල් 2
- Article
- January 18, 2011
- 102 comments
සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම කියනව. ටික කාලෙකින් මේ බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුනා. කාර්ය බහුලත්වය තමයි ඊට ප්‍රධාන හේතුව. අනිත් එක මේ දවස්වල විශේෂ වැඩසටහන් කිහිපයකටම යොමු වෙලයි ඉන්නෙ. එනිසා කොමෙන්ට් වලට පිළිතුරු ලියන්න වෙන්නෙත් නැහැ. ඒ වුනාට ඔයාල දිගටම තම තමන්ගෙ අදහස් හුවමාරු කරගෙන හොඳින් වැඩ කරගෙන යන්න. ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයන අයට වැදගත්ම දෙයක් තමයි ඒ සම්බන්ධ අදහස් හුවමාරු කරගැනීම සහ බ්ලොග්, ෆෝරම් වැනි දේ කියවීම.........ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
දැන්වීම් නැරඹීමෙන් මුදල් 1
- Article
- October 31, 2010
- 470 comments
අපි කවුරුත් අහල තියෙන දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක . ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි ඕන තරම් තියෙනව.
එම වෙබ් වල අප ලියාපදිංචි වුනහම ඔවුන් අපට දිනපතා දැන්වීම් කිහිපයක් නැරඹීමට අවස්ථාව උදාකරලා දෙනවා . ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව.......ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »






