සයිබර් අවකාශයේ නවතම අත්දැකිම් එකතුව
සියලුම ලිපි
- අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 1
- අන්තර්ජාල බැංකූ ගිණුම්
- ජන්ගම දුරකථනවලින්....
- ඩේටා එන්ටි්ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්
- Google ඇඩ්සෙන්ස් ගැන 1
- ඔබේ වෙබ් අඩචි වලින් මුදල් ඉපයීම සදහා දැන්වීමි ලබාගත හැකි හොදම ආයතන
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 2
- අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක‍්‍රම 1
- e money වැඩසටහන් සම්බන්ඬව ඔබ දැනුවත්ද?
ප්‍රවර්ග
පුවත්
මෙගා ස්ටාර් අවසාන මහා තරගයේ ස්වර්ණවාහිනී විකාශයෙන් පසු සිදු වු දේ
e money වැඩසටහන් සම්බන්ඬව ඔබ දැනුවත්ද?
- Article
- February 23, 2011
- 26 comments
මෙම ලිපිය රජයේ නිළධාරී මහත්මයෙකු විසින් අප වෙත එවන ලද්දක් බව කාරුණිකව සලකන්න.
emoney සදහා පෙර වදනක්...................
e money නැතිනමි අනතර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම, වර්තමානය වන විට වයස් බේදයකින් තොරව, තොරතුර තාකෂණයට මහත් ඇළුමිකමක් දක්වන, ලංකාවේ සියළු දෙනාගේම ආකර්ෂණය දිනාගත් මාතෘකාවක් බවට පත්ව ඇත. කලාපයේ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් තොරතුරු තාක්ෂණය අතින් ලබා තිබෙන ස්ථාවරය අනුව අප රට මෙම විෂය ට තවමත් අළුත්ය. ඒ සම්බන්ධව ලබාතිබෙන අත්දැකීම් ප්‍රමාණය, ඉතා අවම මටිටමක පවති. මෙම විෂය ඉතා සීරුවෙන් අධ්‍යනය කළ යුතු දෙයකි. මුදල් ඉපයීම සදහා ......................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක‍්‍රම 1
- Article
- January 29, 2011
- 16 comments
ඉතින් අපි අද බලමු අන්තර්ජාලය නොමැති වූවද මුදල් උපයන්න පුලුවන් වෙනත් ක‍්‍රමයක් ගැන. අපි කාටත් අවශ්‍ය වෙන්නෙ එදිනෙදා වියදමට වැඩිපුර මුදල් ලැබෙන අමතර ආදායම් ක‍්‍රමයක්නෙ.
ඔව් ඒ වගේ සාර්ථකව මුදල් හොයන්න පුලුවන් ක‍්‍රම කිහිපයක්ම තියෙනවා. ඉන් එක ක‍්‍රමයක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. ඇත්තටම මමත් මීට සම්බන්ධ වෙලා මාස කිහිපයක්ම වෙනවා. මේ ජනවාරි මාසයේදී විතරක් මට මේ හරහා රු 40000.00ක විතර අමතර ආදායමක් උපයන්න හැකියාව ලැබුනා. . ...................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
ජන්ගම දුරකථනවලින්....
- Article
- November 3, 2010
- 28 comments
ජන්ගම දුරකථනවලින් 30%ක්ම භාවිතයට සුදුසු නැතිලු. ඔබේ එකත් එහෙම එකක්ද? ඉතිරිය.....



