සියලුම ලිපි
- අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 1
- අන්තර්ජාල බැංකූ ගිණුම්
- ජන්ගම දුරකථනවලින්....
- ඩේටා එන්ටි්ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්
- Google ඇඩ්සෙන්ස් ගැන 1
- ඔබේ වෙබ් අඩචි වලින් මුදල් ඉපයීම සදහා දැන්වීමි ලබාගත හැකි හොදම ආයතන
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 2
- අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක්‍රම 1
- e money වැඩසටහන් සම්බන්ඬව ඔබ දැනුවත්ද?
ප්‍රවර්ග
Dakshina Lanka
Content Posted by Dakshina Lanka
පෙර මග සුභ ලකුණුය, එහෙත් ගමන සීරුවෙන්ය
- Article
- By Dakshina Lanka
- March 4, 2012
- අන්තර්ජාල මුදල්
- No comments
පෙර මග සුභ ලකුණුය, එහෙත් ගමන සීරුවෙන්ය
දක්ෂිණ ලංකා වෙත මා මෙම අදහස් විශේෂයෙන් ගොනු කරණුයේ,මෙමගින් අන්තර්ජාලය හා එහි වෘත්තීමය ප්‍රවේශයන් සඳහා පිවිසෙන සිසුන් වෙනුවෙන් නිහතමානි හා අවංක ලෙස මග හසර සලසන අයුරු කාලානුරූපිව කළ අධ්‍යනයකින් අනතුරුවය.
මෙවන් ක්ෂෙත්‍රයක් පිළිබඳ,ලෝකයට හෝ සමාජයට කියාදිය යුත්තේ නිශ්චිත කාලසීමාවක් පුරාවට එය සිදුකර ලත් අත්දැකීම ප්‍රායෝගිකව සාර්ථකනම් පමණි. දක්ෂිණ ලංකා විසින් එය සිදුකර තිබෙන වග ඔවුන් මනා සේ සාධනය කර ඇත. දක්ෂිණ ලංකා තුල මා වෙසසින් දකින අනෙක් කරුණ වන්නේ කුහක රහිත බවයි.ඔවුන් තුල සමාන වෘත්තිකයන් විෂයෙහි නිර්දය විවේචන නැත. තමන් කරන දේ සංවිධිත රාමුවක් තුල, ඉතා නිහඩව සාර්ථකව කරයි...........ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු
- Article
- By Dakshina Lanka
- May 27, 2011
- අන්තර්ජාල මුදල්
- No comments
Affiliate Marketing කියන්නේ Inetrnet එකේ තියෙන හොඳම මුදල් ඉපයීමේ ක‍්‍රමයක්.
තම වෙබ් අඩවි හරහා හෝ e-mail තුලින් හමුවන අය දැනුවත් කර යම් භාණ්ඩයක් හෝ සේවාවක් හඳුන්වා දී විශාල මුදලක් තම දක්‍ෂතාවය අනුව උපයා ගන්න කාටත් පුළුවන්.
මෙහිදී බොහෝ දෙනෙකුට අවශ්‍ය වන භාණ්ඩයක් හෝ සේවාවක් තෝරා ගැනීම ඉතා වැදගත්.
එනිසා අප ඔබට අද නවීන ලෝකයේ කාටත් අත්‍යවශ්‍ය වන සේවාවන් කිහිපයක් හඳුන්වා දෙනවා. ඔබ කළ යුතතේ ලැබෙන Riffer Link එක හෝ Banner එක හරහා ඔබට අවශ්‍ය තරම් පුද්ගලයින් ලියාපදිංචි කරවීම පමණයි. යමෙක් ඔබ හරහා යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට ලියාපදිංචි වූයේ නම් ඔබට ඒ සඳහා 10% සිට 25% දක්වා කොමිස් මුදලක් ලැබෙයි...............ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම
- Article
- By Dakshina Lanka
- May 9, 2011
- අන්තර්ජාල මුදල්
- No comments
සමහර අන්තර්ජාල සමාගම් අනුග්‍රාහක දැන්වීම් ලබාගැනීම හා කියවීම වෙනුවෙන් ඔවුන්ගේ විද්‍යුත් තැපැල් පණිවුඩ හරහා භාවිතා කරන්නන්නට මුදල් ගෙවයි.
මුදල් ගෙවන E-mail යනු මොනවද?
කියවන ලද E-mail සඳහා මුදල් ගෙවන වැඩසටහන් මගින් ඔවුන්ගේ සාමාජිකයින්ට මුදල් ඉපයීමට අවස්ථාව සලසා දෙයි. මෙම දැන්වීම්වල අන්තර්ගත වන්නේ වාණිජ්‍යයට දිශානත වූ තොරතුරු හා විවිධ නිෂ්පාදන හා සේවා පිලිබඳ දැන්වීම්ය.
භාවිතා කරන්නා කළ යුතු වන්නේ ඒවා කියවීම සහ අනතුරුව පිළිතුර දීම,ස්ථිර කිරීමේ (confirmation) link මත click කිරීම, වෙබ් අඩවියක සැරිසැරීම හෝ කෙටි ප්‍රතිපෝෂණ ආකෘති(Short Feedback Form) පුරවා දැමීමයි...................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -2
- Article
- By Dakshina Lanka
- April 27, 2011
- අන්තර්ජාල මුදල්
- 8 comments
e-Bay ඔස්සේ අපට විකිණිය හැක්කේ කුමන ආකාරයේ එකතු කිරීම්ද?
පැරණි වාර්තා සහ පොත්, ඔබේ පැරණි ඇඳුම්, ඔබේ කුඩා කල මතක සටහන්, මුද්දර, කාසි, බෝනික්කන්, pez dispensers නම් වූ කුඩා සෙල්ලම් බඩු, හාස්‍යජනක දේ, සැමරුම් භාණ්ඩ සහ තවත් සෙවීමට අපහසු බොහෝ භාණ්ඩ එකතු කිරීම් වෙන්න පුළුවන්. පරණ විලාසිතාවල භාණ්ඩ ඉක්මන් හා කදිම මිලකට විකුණන්න පුළුවන්. පරණ විලාසිතාවල ඇඳුම්, දැන්වීම් කොළ, ආභරණ, ඔරලෝසු, සෙල්ලම් බඩු, ප්‍රචාරක භාණ්ඩ, පෑන්, හමුදාවට අදාළ භාණ්ඩ, පරණ රේඩියෝ, තැපැල්පත්, ආගමික භාණ්ඩ, අළු බඳුන්, පරණ මෙවලම් සහ තවත් බොහෝ දේ.......ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -1
- Article
- By Dakshina Lanka
- April 22, 2011
- අන්තර්ජාල මුදල්
- 47 comments
මේ සඳහා ඔබට විශේෂ දැනුමක්, වෘත්තීය පසුබිමක්, පුහුණුවක්, දක්‍ෂතාවයක් හෝ පළපුරුද්දක් අවශ්‍ය වන්නේ නැත. ඔබේ නිවසේ සුවපහසු පරිසරයේ සිට ඔබේ පරිඝනකයෙන්ම අන්තර්ජාලය ඔස්සේ වැඩ කරන්න. ඔබට ඉක්මනින් කදිම ලෙස මුදල් ලැබෙනවා. ඔබ e-Bay ඔස්සේ යම් දෙයක් විකිණූ විට වෙන්දේසිය අවසන් වූ පසුව මිලදී ගත් පුද්ගලයාගෙන් සාමාන්‍යයෙන් paypal ගිණුමක් හරහා ඔබට ඉක්මනින් මුදල් ලැබෙනවා.. ...ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
මුදල් ගෙවන සමීක්‍ෂණ (paid surveys) ලබා ගැනීමෙන් මුදල්
- Article
- By Dakshina Lanka
- April 7, 2011
- අන්තර්ජාල මුදල්
- 96 comments
ඔබට විශේෂ දැනුමක්, වෘත්තීය පසුබිමක්, පුහුණුවක්, දක්‍ෂතාවයක්, හෝ පළපුරුද්දක් අවශ්‍ය වන්නේ නෑ. ප‍්‍රායෝගිකව ඕනෑම කෙනෙක්ට කරන්න පුළුව
මෙය අනෙක් ඒවාට සාපේක්‍ෂව මුදල් ඉපයීමට ඇති වේගවත්ම ක‍්‍රමයක්. බොහෝ සමාගම් මසකට වරක් හෝ දෙවරක් ගෙවීම් කරනවා. සමහර සමාගම් ඔබේ උත්සාහයන්ට හා නව වෙළඳ නිෂ්පාදන පරීක්‍ෂා කිරීමට ඉඩ සලසා දෙනවා.. ...ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 2
- Article
- By Dakshina Lanka
- April 2, 2011
- Google ඇඩ්සෙන්ස්
- 46 comments
Google දැන්වීම් ඔබේ වෙබ් අඩවියේ ප‍්‍රචාරය කිරීම
Google Adsense වෙත ගොස් තමන්ගේ වෙබ් අඩවි ලියාපදිංචි කිරීමෙන් ඕනෑම වෙබ් අඩවි හිමිකරුවෙක්ට සරලව දැන්වීම් තම වෙබ් අඩවියේ දමා ගැනීම සිදු කර ගත හැකියි. එය ක‍්‍රියා කරන්නේ කෙසේදැයි අපි දැන් බලමු.
වැඩසටහන හා සම්බන්ධ වීමෙන් පසුව, වෙබ් අඩවියේ HTML ප‍්‍රභව කේතයට (HTML Source Code එකට) යෙදිය යුතු කෙටි කේතයක් ඔබට ලැබෙනව. (එය සරලයි. එය කළ යුතු ආකාරය ගැන විශේෂ උපදෙස් ඔබට ලබා දෙයි.) මෙම HTML කේතය ඔබේ වෙබ් අඩවියේ දක්නට ලැබෙන වගන්ති හෝ ඊට අනුරූප දැන්වීම් ඇති කරනවා. ...ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 1
- Article
- By Dakshina Lanka
- March 31, 2011
- Google ඇඩ්සෙන්ස්
- 43 comments
මෙය සුළු වැඩ කොටසකින් ඔබේ වෙබ් අඩවිය භාවිතයෙන් මුදල් ඉපයිය හැකි ඉතා ඵලදායී ක‍්‍රමයකි. ඔබේ දැන්වීම් අවකාශය විකිණීමට අවශ්‍ය නැත. මෙහිදී දැන්වීම්කරුවන් ස්වයංවක‍්‍රීයව ඔබේ අඩවියට පැමිණෙයි. ඔබේ අඩවියේ HTML කේත (Code) කුඩා කොටසක් පමණක් ඔවුන් වෙනුවෙන් පිහිටුවන්න. ඉන්පසු ඔබේ අඩවියේ මුදල් උපයන දැන්වීම් ක‍්‍රියාත්මක වීමට පටන් ගනීවි.........................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
ඔබට මුදල් නොගෙවන ව්යාජ (Scam) PTC Sites
- Article
- By Dakshina Lanka
- March 6, 2011
- දැන්වීම් නැරඹීමෙන් මුදල්- PTC
- 58 comments
ඔයාලා දන්නවා දැන්වීම් නැරඹීමෙන් මුදල් සෙවීම අන්තර්ජාලය මගින් මුදල් සෙවීමේ ක්‍රම අතරින් ඉතා සාර්ථක හා පහසු ක්‍රමයක් බව. මම ඔයාලා වෙනුවෙන්ම ලෝකයේ හොදම PTC Sites ටික මෙම බ්ලොග් එකේ දාලා තියෙනවා. නමුත්, ඔයාලා දාලා තියෙන Comments දැක්කාම හිතෙනවා ඔයාලා හුග දෙනෙක් තාමත් හරි දේ මොකක්ද කියලා තේරුම් අරන් නැති බව.........................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »
e money වැඩසටහන් සම්බන්ඬව ඔබ දැනුවත්ද?
- Article
- By Dakshina Lanka
- February 23, 2011
- පුවත්
- 26 comments
මෙම ලිපිය රජයේ නිළධාරී මහත්මයෙකු විසින් අප වෙත එවන ලද්දක් බව කාරුණිකව සලකන්න.
emoney සදහා පෙර වදනක්...................
e money නැතිනමි අනතර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම, වර්තමානය වන විට වයස් බේදයකින් තොරව, තොරතුර තාකෂණයට මහත් ඇළුමිකමක් දක්වන, ලංකාවේ සියළු දෙනාගේම ආකර්ෂණය දිනාගත් මාතෘකාවක් බවට පත්ව ඇත. කලාපයේ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් තොරතුරු තාක්ෂණය අතින් ලබා තිබෙන ස්ථාවරය අනුව අප රට මෙම විෂය ට තවමත් අළුත්ය. ඒ සම්බන්ධව ලබාතිබෙන අත්දැකීම් ප්‍රමාණය, ඉතා අවම මටිටමක පවති. මෙම විෂය ඉතා සීරුවෙන් අධ්‍යනය කළ යුතු දෙයකි. මුදල් ඉපයීම සදහා ......................ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

